දැරිය ඝාතනය කළැයි දෙන්නෙක් රිමාන්ඩ්


කොටදෙනියාව, බඩල්ගමුව අකරංගහ සේයා දැරිය මරා දැමී යැයි සැක පිට අත් අඩංගුවට ගත්  තරුණයින් දෙදෙනෙකු මිනුවන්ගෙඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.

කැලුම් අත්තනායක(33) හා 18 හැවිරිදි පාසැල් සිසුවෙකු එම දෙදෙනා වෙති.