දැයට කිරුළ බලන්න මහ පිරිස්


අනුරාධපුර ඇලයා පත්තුවේ ඔයාමඩුව  දැයට කිරුළ තෙවැනි දිනයේ දී ද අති විශාල පිරිස්  එහි ඇදී එනු දැක ගත හැකි විය. උදෑසන හයවන විට දහස් සංඛ්‍යාත ජනතාවක් පෝලිම්වල පොදි කමින් සිටීයහ