දැන් අපි හරි යාලුයි By None // 2012 අප්රේ 19 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද හමුදා සාමාජිකයන් ද අතර අවුරුදු උත්වසවයක් වවුනියා නගර සභාපිටියේ දී අද පැවැත්විණි. හමුදා සෙබළුන් ද හිටපු කොටි ද කොට්ටා පොර ඇතුළු තරග රැසකට එක් වූහ. වවුනියාව හා පොළොන්නරුව කඳවුරුවල හිටපු කොටි සාමාජිකයන් හත්සිය දෙනෙක් පමණ ඊට එක් වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත