දාහේ හොර නෝට්ටු 36 ක් අල්ලයි


උඩුගම නැගෙනහිර ප්‍රදේශයේ කඩයකින් සබන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු දුන් රුපියල් දහසේ නෝට්ටුවක් හොර නෝට්ටුවක් බවත් ඔවුන් ළඟ තිබී තවත් එවැනි නෝට්ටු 36 ක් සොයාගැනීමට හැකිවූ බවත් උඩුගම පොලිසිය කියයි.