දානෙන් පස්සේ පනහක් රෝහලේ


දෙනියාය දියදාවේ පන්සලක  උදේ  හා දහවල් දානයෙන් පසු  සිල් සමාදන් වුවන් පනස් දෙනකු පමණ රෝහල්ගත කළ බව දෙනියාය රෝහල් ආරංචි කියයි.

උදේට නුඩ්ල්ස්ද,දවල්ට බත් පරිප්පු හා අඹ ව්‍යංජනයක්  ද ආහාරයට ගෙන ඇත.