(රංජන් කස්තුරි)
දහම් පාසල් අවසාන - 2018 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර දහම් පාසල් අවසාන විභාගය ඉකුත් මාර්තු 24 සහ 25 යන දිනයන් හි පැවති අතර එම විභාගයට අයදුම්කරුවන් 57247 දෙනෙකු පෙනී සිටි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දහම් පාසල් අවසාන - 2018 විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.donenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.