දහම් අමාවෙන් යාපා පටුන නැහැවේ


යාපනයේ වෙසක් කලාපයේ වෙසක් බැලීමට වෙසක් දා ලක්ෂයකට වැඩි පිරිසක් එන්නට ඇතැයි ආරක්ෂක හමුදාව කියයි.

ප්‍රධාන ආරාධිතයා වුයේ ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයාය.

වෙසක් තොරණ,බුදු තෙමඟුල නිරූපණය කරන අවස්තා,නව තාක්ෂණයෙන් නරඹන්නන්ගේ සිත් ඇඳ බැඳ ගත්තේය.

යාපන ආරක්ෂක සේනාධිපති මේජර් ජනරාල් උදය පෙරේරා ද සෙසු හමුදාවෝ ද නාග විහාරයේ බෝධි පුජාවකට ද එක් වුහ.