දහදුක් විඳ අරාබියෙන් එති
කුවේට්, ජෝර්දානය සෞදිඅරාබිය, ලෙබනනය හා ඩුබායි හි ගෘහ සේවිකා වැඩට ගොස් දස දුක් විඳිමින් සිටි කාන්තාවෝ 64 දෙනෙක් කටුනායකින් අද අලූයම ශ්‍රී ලංකාවට ආහ. හාම්පුතුන්ගේ විවිධ අතවරවලට ලක්ව ඔවුන් වැඩි දෙනා හිස් අතින්ම ආ බව දැනගන්නට ඇත.

