දහඅට වංගුවේ දැඩි මීදුමක්


නිශාන්ත කුමාර
 
මහියංගන -  අහ අට  වංගුව මාර්ගයේ හුන්නස්ගිරිය, උඩදුම්බර සහ හසලක ප්‍රදේශ  අතර  අද පස්වරුවේ  (24) දැඩි මීදුම් තත්වයක් පවතින බැවින් කල්පනාකාරීව රිය පදවන්නැයි හසලක පොලිසිය රියැදුරන්ගෙන්    ඉල්ලීමක් කරයි.
 
මේ වන විට මාර්ගයේ දැඩි මීදුම් තත්වයක් පවතින අතර මාර්ගය දිස්වන්නේ අඩි කීපයක් දුරට පමනි.