කොළඹ අශෝක විද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රධානෝත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
කොළඹ අශෝක විද්‍යාලයේ වසර 42 ඉතිහාසයේ උත්සවයක් සඳහා සහභාගි වු ප්‍රථම රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විම විශේෂත්වයකි.







