දවස් පහට අලි දෙන්නයි


දින පහක් ඇතුලත අනුරාධපුර දසාවේ තැන් දෙකකදී විදුලි සැර කවා අලි පැටවුන් දෙදනකු මරා දමා ඇත.

පසුගිය 19 වැනිදා විහාරහල්මිල්ලෑවේදී අලියකු මැරූ ඉන්දික රොෂාන් පුෂ්පකුමාරට රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් උසාවියෙන් නිම විය.

22 වැනි දා රාත්‍රියේදී උළුක්කුලමේදී අලියකු මරා දැමු පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය කියයි.