දවසක් වැස්සොත් දිසා තුනකට ප්‍රශ්න


වැසි සහිත කාලගුණය ඉදිරි පැය 24 පුරාත් පැවතියහොත් රත්නපුර, කළුතර හා ගාල්ල දිසාවන්හි සියලු කඳුකර ප‍්‍රදේශවල නායයෑමේ අවදානමක් ඇති විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශය අනතුරු අඟවයි.

මෙම දිස්ත‍්‍රික්කයන්හි කඳුකර ප‍්‍රදේශ ආශ‍්‍රිතව ජීවත්වන්නවුන්ටඑම සංවිධානයේ අධ්‍යක්ෂ ආචාර්ය එච්.ඒ.ජී ජයතිස්ස මහතා පැවසීය.