මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් කෝටි 47කට වඩා වියදම් කරන බව මත්පැන්, මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියයි.
දිනකදී අරක්කු වෙනුවෙන් රුපියල් කෝටි 16ක්, බියර් වෙනුවෙන් රුපියල් කෝටි 6ක්, සිගරට් වෙනුවෙන් රුපියල් කෝටි 25ක් වැය කරන බව එම තොරතුරු පෙන්වා දෙයි.

