ජාකර්තා සිට සෞදි අරාබියා දක්වා පියාසර කරමින් තිබූ ඉන්දුනීසියා ගුවන් යානයක සිටි තුන් හැවිරිදි දරුවකු යානය ඇතුලේ ඇද වැටීමෙන් හිසට සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ගැනීමට එම යානය අද සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබැස්සවූ බව ගුවන්තොටුපොළ බලධාරින් කියයි.
දරුවාගේ තුවාලවලට කටුනායක ගුවන් තොටුපොළේ දී හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සහා මීගමුව රෝහලට ඇතුලත් කරනු ලැබ සිටියි.

