වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර දැරිය පැහැරගත් බව කියන පිරිස ඔවුන්ගේ නෑදැයන් බවත් කලකට පෙර පවුල්වල දෙපිරිස අතර ආරවුලක් සිදු වූ බවට තොරතුරු ලැබී ඇත. දරුවා පැහැරගෙන ඇත්තේ කුමක් සඳහා ද යන්න ගැන පොලිසිය ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් සිටින බව දැනගන්නට ඇත.

