වයස අවුරුදු 2 ක දරුවකු වතුර පිරුණු භාජනයකට වැටී මියගිය බව හලාවත පොලිසිය කියයි. සෙල්ලම් කරමින් සිටියදී දරුවා වතුර බඳුනට වැටී ඇතැයි පොලිසිය පවසයි.