දරුවයි බල්ලයි කතා කරති


කුඩා දරුවෙකු සිය බලූ සුරතලා සමග සංවාදයක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ප‍්‍රචලිතව ඇත. තමන්ගේ ‘භාෂා’ වලින් එකිනෙකා හා ඔවුන් දෙදෙනා සංවාදයේ යෙදෙති.