දරුවන් තිදෙනාට පිහිටක් පතයි


දඹුල්ල පිරිවෙන් පාරේ නෑදෑ නිවසක පදිංචි තුන් නිවුන් දරු මවක සිය දරුවන් දෙදෙනා හදා වඩා ගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින්නීය. දරුවන්ට දැන් මාස පහකි. දරුවන් බලා ගැනීමට බිරියට නොහැකි නිසා සැමියා ද දැන් රැකියාවට යන්නේ සතියකට වරක්.  දරුවන්ගේ මව යුද හමුදා සෙබළියකි. ප්‍රසූත නිවාඩු ලබා සිටින ඇයට දැන් ලැබෙන්නේ වැටුපෙන් අඩකි.  මෙම දරුවන්ට මසකට කිරිපිටි පැකට් 15ක් අවශ්‍ය බව ඇය කියන්නීය.  

ලිපිනය - නන්දා පීරිස් භාරේ චම්පිකා චිත්‍රාංජලී, නො. 146/2, පිරිවෙන පාර දඹුල්ල.

දුරකතන - 071 80 99 738, 066 565 0019

මහජන බැංකුවේ දඹුල්ල ශඛාවේ ගිණුම් අංකය - 138-2-001-8-0006847