දරු දෙන්නා එකවර තනි වේ


පුත්තලම කල්අඩියේදී වන අලියෙකු පහරදීමෙන්  ගැමියෙක් මිය ගියේය.

 විදේශගතව සිටින සිය බිරිදට කතාකිරීම සදහා දුරකතනකාඩ් පතක් සහ පාසල් යන දරුවාට පොතක් රැගෙන ඒමට කඩයට ගොස් එමින් සිටියදී ඔහු මේ ප්‍රහාරයට ලක් වී ඇත.

වයස අවුරුදු තිහක් පමණ එන් නිමල් නැමැති මොහු දෙදරු පියෙකි. මේවන විට සිරුර පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් ඇත.

93 94 95