දරු දෙදෙනා තාප්පයට බිලි
මිගමුව ලාසරස් පාරේ සෙල්ලම් කරමින් සිටි දරුවන් දෙදනකු තාප්පයකට යට වීමෙන් මියගොස් ඇතැයි මීගමුව පොලිසිය කියයි. බොලොක් ගලෙන් තනාගෙන යමින් තිබූ එම තාප්පය කඩා වැටීමෙන් දොළොස් හැවිරිදි හා පස් හැවිරිදි දරුවෝ දෙදෙනෙක් මරුමුවට පත් වූහ.

