දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති


කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමියෝ අපවත්වූහ.

අද උදේ ඒහිමියන් අපහත්වන විට 54 වන වියේ පසු විය.

කුසලධම්ම හිමියෝ කාලයක් රෝගාතුරව සිටි බව දැනගන්නට තිබේ.