දයාසිරිට දයාව අහිමි වේ


එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයෙන් ඉවත් කළ බව පක්ෂය කියයි.