දයාසිරි වෙනුවට ධර්මසිරි එයි


වයඹ පළාතේ හිටපු මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු පුරප්පාඩුවූ මහ ඇමැති ධූරය සඳහා ධර්මසිරි දසනායක මහතා පත් කර ඇතැයි රජයේ ආරංචි කියයි.