දයා රාජපක්ෂට ජනපතිගෙන් අවසන් ගෞරව


අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී සහ චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ ජාතික කලා භවනේදී අවසන් ගෞරව දැක්වීය. 

ජනපතිවරයා දේහයට පවුලේ ඥාතීන් වෙතද සහෝදර කලාකරුවන් වෙතද සිය සංවේගය පළ කර සිටියේ ය.

ඒ මහතාගේ දේහය අද දහවල් කලා භවනේ තැන්පත් කර තිබුණු අතර අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.

web-1 web-2

( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

IMG_6065 IMG_6117 IMG_6196 IMG_6212

ඡායාරූප - ලහිරු හර්ෂණ