දඹුලු නාට්ටාමිලා වැඩවරති


ඇතැම් ව්‍යාපාරිකයන් පහර දෙතියි කියමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෝ 250ක් පමණ අද පස්වරුවේ වැඩ වැරූහ.

එළවළු රැගෙන යෑමට ලොරිවලින් පැමිණි ව්‍යාපාරිකයෝ මේ නිසා අපහසුතාවට පත්වූහ.