දඹුලු ගොවියා කබලෙන් ලිපට


නොකඩවාම වාගේ පවතින වැස්සෙන් තම එළවළු නෙළන්නටත් ප්‍රථම කොරටුවේම කුණු වී යතියි දඹුලු ගොවියෝ කියති. මේ  නිසා ආයෝජනයත්, බලාපොරොත්තු ආදායමත් දෙකම අහිමි වී යයි.