දඹුල්ලේ 28ක් සැකපිට


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උදේ කාලයේ කලහකාරි ලෙස  හැසිරිනු 28 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. රාත්‍රි 8.20 වන විට කලබලය සංසිඳි තිබු අතර උද්ඝෝෂකයෝ විසිර ගියහ.  නගරයේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාව කැඳවා තිබුණි.