දඹුල්ලට දුඹුරු වතුර


දඹුල්ල නගර සීමාවේ නළ ජලය අද දුඹුරුපැහැ ගත්තේය. බීමට තබා අතපය සේදීමටවත් මෙම ජලය නුසුදුසු බව නගර වැසියෝ කීහ.