දඹුල්ලේ ලූනු ගොවීන්ගේ උද්ඝෝෂණය නිසා, දඹුල්ල මහ නුවර මාර්ගයත්, දඹුල්ල අනුරාධපුර මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි පොලිසිය කියයි.