දඹදිව වන්දනාවට ඉන්දියා රැකවරණ
ශ්‍රී ලංකා වන්දනාකරුවනට කිසිම බියක් සැකයක් නැතිව දඹදිව වන්දනාවේ යාමට හැකි බවත් චෙන්නායි නුවරදී මෑතදී වූ සුළු සිද්ධිය වැනි දේ යළි ඇති නොවීමට වගබලා ගන්නා බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියා මහා කොමසාරිස් අශෝක් කුමාර් කාන්ත මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් සමග පැවැසීය.චෙන්නායි විශේෂ දුම්රියෙන් මේ වන්දනා ගමනට එක් වන්නැයි මහා කොමසාරිස් මහානාහිමිවරුන්ට ද ඇරියුම් කෙළේය.

