අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට වසර 75 ක් පිරිම නිමිත්තෙන් වෛද්‍යාධාර කදවුරක් (27) විද්‍යාලය පරිශ්‍රයේදී පැවැත්විණි.විද්‍යාලිය ආදි ශිෂ්‍ය වෛද්‍යවරුන්ද , හෙද හෙදියෝ ද සහභාගි වුහ. ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ජන්ද කොමසාරිස් මගින්ද දේශප්‍රිය මහතා ද සහභාගි වුහ.




