දම්පල් සමරුව ලන්ඩන් පන්සලේ By None // 2011 සැප් 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩන් බෞද්ධ විහාරයේ නිර්මාතෘ අනගාරික ධර්මපාල තුමන්ගේ 147 වැනි ගුණානුස්මරණ පින්කම ලන්ඩන් බෞද්ධ විහාරයේ දී ඉරිදාත් පැවැත්වේ. විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් පැවැසුයේ 1926 දී ධර්මපාල තුමන් ඇරැඹූ ලන්ඩන් බෞද්ධ විහාරය අද යුරෝපයේ ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය වී ඇති බවයි. ලන්ඩනයේ සියලූම පන්සල්වල භික්ෂුහු එහි වැඩ සෙත් පිරිත් දේශනා කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත