( දර්ශන ගුණරත්න නැගෙනහිර පළාතේ සිට ) - අසිරිමත් ශ‍්‍රී සම්බුදු තෙමඟුල නිමිත්තෙන් නැගෙනහිර පළාත් සභා සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ලේකම් කාර්යාලයයේ දායකත්වයෙන්, කාර්යාලයේ සිංහල දෙමළ මුස්ලිම් යන සියලූම ජාතීන් එක්ව බත් දන්සලක් පැවැත්වීය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියාද් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, ප‍්‍රධාන අමාත්‍ය නජීබ් අබ්දුල් මජීඞ් යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වුහ.

