දන්සල් 32 ක එළවළු විසි කරයි


රටපුරා දන්සල් 1937 ක් අද පරීක්ෂා කළ බවද ඉන් 32 ක එළවළු ඇතුළු ආහාර වර්ග ඉවත් කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල්  රෝහණ මහතා කියයි.

ලියා පදිංචි කළ දන්සල් 4647 ක් ඇතැයි ද,මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් 1400 ක් ඒවා පිරික්සන බව ද  ඔහු පවසයි.