දන් දී හස්තියාට පින්දෙයි


පින්වල අලි අනාථාගාරයේ දී හිංසාවට ලක්වී මියගිය නීලගිරි හස්තියාගේ (33) මියගොස් වසරක් පිරීමේ පින්කම පින්නවලදී හා දෙහිවල සතුන් වත්තේදී අද සිදුවිය. පින්නවල දී සාංඝික දායක් පිරිනමා හස්තියාට පින්අනුමෝදාන් කැර ඇලි ඇතුනට පළතුරු සංග්‍රාහයක් කෙළේය.