දනව් කන්දටත් අනිච්චාවත සංඛාරා


වැලිවේරිය කිරිකිත්ත ඓතිහාසික දනව් කන්ද රක්ෂිතය අසල අක්කර 50කට අධික කන්දේ කළුගල් කැපීමට රට සමාගමකට පවරා දීමට යතියි විරෝධය පළ කරමින් දනව්කන්ද සිරිමංගල යෝගාශ්‍රමයේ දී අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි.  එහි පවුල් 300ක් පදිංචි වී සිටිති. අඩි පහක පස්තට්ටුව ඉවත් කැර ගල කැඩීමට යයි.