දනට වැඩි හිමි නමට වෙඩි වදී


මින්නේරිය ඓතිහාසික නාගලකන්ද අරණ්‍ය සේනාසනයේ දනට වැඩි කුරුණෑගල දන්කොටුවේ ජිනසාවක (53) හිමි වෙඩි වැදී පොළොන්නරුව රෝහලේ දී සැත්කමකට භාජනය කළ බව වෛද්‍යවරු කියති. අසල හමුදා කඳවුරක වෙඩිපිටියක දී කළ පුහුණුවේ දී නිකුත් වූ උණ්ඩයක් කිසියම් තැනෙක වැදී නැවත හැරීගොස් හාමුදුරුවන්ගේ උරහිස තුවාල වී ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි පවසයි.