දඬුබැඳිරුප්පේ සිප්යුරු ලොකුවැඩකට අත ගහයි


සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පර්යේෂක ආචාර්ය පහළ ගෙදර ජයතිලක වෛද්‍ය උපකරණ රැසක් නිපැදවීමේ පර්යේෂණ කැරගෙන යයි. මිනිස් සිරුරේ ලෙඩ රෝග පිළිබඳව දුර්ලභ පර්යේෂණ කිහිපයක් ගැරගෙන යනවා‘‘ යැයි ආචාර්ය ජයතිලක ගලේවෙල දඬුබැඳිරුප්පේ නිවසේ දී පැවැසීය. තම මෑණියන් වන ‘ඩිංගිරි අම්මා‘ හා නෑදෑහිතවතුන් සමග අවුරුද්ද ගත කිරීමට ආ ආචාර්ය ජයතිලක අත්වාරුවෙන් යනුයේ වයස අවුරුදු නවයේ දී පෝලියෝ හැඳුණු නිසාය.