දඩයම්කරු ගජරාමෙට වැඩ


සිතුල් පවුවේ කොරගහඋල්පතදී මුවකු මැරී යැයි සැකපිට සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළකු බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. යාල වන සතුන් මැරීම දිගින් දිගටමට සිදුවෙතියි සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නා හිමියෝ කියති.