දඩයක්කරු විදුලි උගුලෙන් මැරේ


හගුරන්කෙත මුල්ඔයවත්ත සිංහල විදුහල ඉදිරිපිටදී විදුලි උගුලක් අටවා සතුන් දඩයමේ ගිය 24 හැවිරිදි තරුණයකු විදුලිය වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.(සවි)