දකුණුට රූං ගා යන පාර ඇරේ By None // 2011 නොවැ 27 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොට්ටාවේ සිට ගාල්ලේ පින්නදුව දක්වා වන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අධිවේගී මාර්ගය මහින්ද රාජපක්‍ෂ ජනපති අතින් අද විවෘත විය. කිලෝමීටර 95.4 කින් යුත් මෙම මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 7000 ක් වැය කෙළේය. ජපානය හා ආසියා සංවර්ධන බැංකුව ණය ආධාර සැපැයීය. කොට්ටාවේ සිට ගාල්ලට පැයකින් පමණ යෑමට හැකි වෙයි. මේ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම රජයේ අරමුණ වෙයි. ගාල්ල දෙවට පින්නදුව අධිවේගී මාර්ගයට පිවිසෙන ස්ථානයේදී මහ වැසි මැද්දේ ජනපති සමරු ඵලකය විවෘත කෙළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත