(සුමතිපාල දීයගහගේ )
දකුණු පළාත් සභාවේ නිල කාලය අද (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ඒ සම්බන්ධ ගැසට් පත්‍රයට දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් අත්සන් කර තිබේ.
යළි පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙන තෙක් දකුණු පළාත් සභාවේ පාලන කටයුතු ආණ්ඩුකාරවරයා වෙත පැවරේ.

