දකුණු පළාත් බස් සභාපති පොලීසියේ


දකුණු පළාත් පෞද්ගලික බස් රථ ආයෝජක සමිති සමිමේලනයේ සභාපති  ජී. චන්දන ද සොයිසා මහතා ඊයේ රාත‍්‍රියේ ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට  පොලීසියට කැඳවූ බව අමිබලන්ගොඩ පොලීසියේ ආරංචිමාර්ග සඳහන් කරයි. ඔහු අද උදය වන විටත් පොලිසියේ සිටියේය.