(ඩී.ජී.සුගතපාල)
දකුණු පළාත් සභාවේ 10වන ආණ්ඩුකාරවරයා ලෙස හේමාල් ගුණසේකර මහතා අද (07) වැඩ බාර ගත්තේය.
ඒ මහතා මෙයට පෙර දකුණු පළාත් සභාවේ ධීවර සත්ව නිෂ්පාදන කෘෂි කර්ම අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මහතා මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස මාරු කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් හේමාල් ගුණසේකර මහතා පත් කර ඇත.


