දකුණු අප‍්‍රිකාව ලකුණු 364 ක් පසු පසින්
ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 450 ක ඉලක්කය හඹායන යන දකුණු අප‍්‍රිකානු පිල සිවුවැනි දිනය වන අද (29) දිවා විවේකයකට ක‍්‍රීඩාව නතර කරන විට එක කඩුල්ලක් දැවී ලකුණු 86 ක් ලබා සිටියේය. මේ අනුව දකුණු අප‍්‍රිකාව ලකුණු 364 ක් පසු පසින් සිටියි.

