දකුණු අප‍්‍රිකාව කාසියේ වාසිය දිනයි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී අද (11) පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) කාසියේ වාසිය දිනාගත් දකුණු අප‍්‍රිකානු පිල පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
දෙරට අතර අද ආරම්භවන එක්දින තරගාවලිය තරග පහකින් සමන්විත වේ.

