දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්තය අතර පෝට්එලිසබත්හිදී අද (11) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 325 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 90 කදී කඩුලූ 4 ට 325
(ඇල්විරෝ පීටර්සන් 21, ගේ‍්‍රම් ස්මිත් 54, හෂීම් අම්ලා නොදැවී 106, ඒ. බී. ඩිවිලියස් 51, එෆ්. ඩූ ප්ලීසිස් නොදැවී 69, ඩග් බ්ලැක්වෙල් 70/2)

