දකුණු අප‍්‍රිකාව 2-0 කින් නවසීලන්තය පරදවයි


දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්තය අතර පෝට්එලිසබත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (14) ඉනිමක සහ ලකුණු 193 ක ජයක් ලැබූ දකුණු අප‍්‍රිකානු පිල තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ද 2-0 කින් ජය ලැබීය.   
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම  ඕවර 153.5 කදී කඩුලූ 8 ට 525
නවසීලන්තය පළමු ඉනිම  ඕවර 44.4 කදී සියලූ දෙනා දැවී 121 සහ දෙවැනි ඉනිම  ඕවර 86.4 කදී සියලූ දෙනා දැවී 211 (මාටින් ගප්ටිල් 48, ඩියන් බ‍්‍රවුන්ලි 53, බී. ජේ. වෙට්ලින් 63, ඬේන් ස්ටෙයින් 48/3, මොනේ මොර්කල් 36/2, ආර්. ක්ලින්වෙල්ට් 44/2, රොබින් පීටර්සන් 47/2)