දකුණු අප‍්‍රිකාව ඕවර 15 කදී කඩුලූ 1 ක් දැවී ලකුණු 69 යි


සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 15 ක් අවසානයේදී කඩුලූ 1 ක් දැවී ලකුණු 69 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු ගේ‍්‍රඒම් ස්මිත් ලකුණු 6 කට දවා ගැනීමට ලසිත් මාලිංග සමත්විය. ඒ වන විට හසීම් අම්ලා (නොදැවී 18) සහ ජැක් කලිස් (නොදැවී 38) පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවෝ වුහ. ලසිත් මාලිංග