දකුණු අප‍්‍රිකානු පිතිකරුවෝ යළිත් සාර්ථක වෙති


සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ්  ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකානු පිල  ඕවර 25 ක් අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 173 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක සිටියේය. ගේ‍්‍රම් ස්මිත් ලකුණු 62 ක් ලබාගත් අතර නායක ඒ. බී. ඩිවිලියස් පන්දු 36 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 60 ක් ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියි. ගේ‍්‍රඒම් ස්මිත් ....